ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට් සුගු අසකාවා මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් එක්කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ වැඩපිළිවෙල ආසියානු සංවර්ධන බැංකුව පිළිගන්නා බව සභාපතිවරයා ප්‍රකාශ කර ඇති බවයි.

සාමකාමී හා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීම පිළිබඳව මෙරට ජනතාවට ස්තූතිවන්ත වන බව ද එම සුබ පැතුම් පණිවුඩයෙන් දන්වා තිබෙනවා.

WhatsApp Group

Skip to content