සිව්වන ආසියානු පැරා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීම සඳහා 26 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ චීනය බලා පිටත්ව ගියා.
මෙම කණ්ඩායමේ නායකත්වය දිනේෂ් ප්‍රියන්ත විසිනුයි දරනු ලබන්නේ .
අදාළ තරගාවලිය මෙම මස 22 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.