මෙරට ආර්ථික අර්බුදය විසඳීමට ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට සහාය දෙන ලෙස සියලු පක්ෂ වලින් ඉල්ලීමක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.

WhatsApp Group

Skip to content