ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් ඩෙල්ප් දුපතෙහි ප්රදේශවාසීන් උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඔවුන් නෙඩුන්දිව් ප්රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට අද අලුයම සිට මෙලෙස විරෝධතාවයේ නිරත වන බවයි වාර්තා වන්නේ .
එමෙන්ම ප්රදේශවාසීන් විසින් නෙඩුන්දිව් ප්රාදේශීය ලේකම්වරයා මාර්ගයෙන් එම පොලිසියට පෙත්සමක් ද භාර දී මට කටයුතු කර තිබෙනවා