සංවර්ධනය වෙමින් පවතින රටවල්වල ආරක්ෂක නිලධාරින් 5000ක් පුහුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට චීනය සැලසුම් කර තිබෙනවා.

ඉදිරි වසර 5 තුළ අදාළ ආරක්ෂක නිලධාරින් පුහුණු කිරීමට චීනය සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ආරක්ෂක අභියෝගවලට මුහුණ දීම සදහා ජාත්‍යන්තර සහයෝගිතාවය වෙනුවෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

WhatsApp Group

Skip to content