Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
    • බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
    • හපුතලේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
    • තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
    • හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
    • ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, පෙබරවාරි 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ආයෝජන මණ්ඩලයෙන් සතුටුදායක ප්‍රගතියක්

    ආයෝජන මණ්ඩලයෙන් සතුටුදායක ප්‍රගතියක්

    2024-05-17කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ප්‍රගති සමාලෝචන රැස්වීම ඊයේ(16) අමාත්‍යාංශයේ දී පැවැත්විණ.

    ඒ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙනි.

    මේ වසරේ මුල්කාර්තුවේ දී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඉතා සතුටුදායක ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව මෙහි දී අනාවරණය විය.

    2024 ජනවාරි මස සිට අප්‍රේල් මස දක්වා වූ මුල් කාර්තුවේ දී ආයෝජන අයදුම්පත් 35 ක් ලැබී ඇත.

    මින් 29 ක් නව ව්‍යාපෘති වන අතර 6 ක් පවතින ව්‍යාපෘති පුළුල් කිරීමට අදාළ වේ.

    මෙම ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3230.2කි.

    එය 2023 වසරේ මුල් කාර්තුව හා සැසදීමේ දී 300%ක වර්ධනයක් වේ.

    ආශ්‍රීත පුවත්:  IMF ලොකු පුටුවකට අලුත් නමක්
    Sri Lanka
    පෙර පුව​තකරදගොල්ල නායයාම යලි සක්‍රීයයි
    ඊළඟ පුව​ත මෙගා වොට් 50ට වැඩි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිළිබඳ ප්‍රගතිය සමාලෝචනය කෙරේ

    සබැ​ඳි පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය

    2026-02-09

    හපුතලේ පුද්ගල ඝාතනයක්

    2026-02-09

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-02-09
    ක්‍රීඩා පුවත්

    නැමීබියාව පැරදූ නෙදර්ලන්තයට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්

    2026-02-10

    විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්

    2026-02-09

    තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්

    2026-02-09
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group