ආනයනය කරනු ලබන භාණ්ඩ 300 ත් 400 ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සිටියේ එළඹෙන සතියේදී එම ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බවයි.
ඉල්ලුමට වැඩි ශක්තිමත් ඩොලර් සැපයුමක් මෙරට පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.