ආනයනික කිරිපිටිවල මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ග්‍රෑම් 400 කිරි පිටි පැකට්ටුවක් රුපියල් 100 කින් ඉහළ දමා ඇති බවයි
ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ.
එමෙන්ම ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකේ පැකට්ටුවක මිල ද රුපියල් 250කින් ඉහළ දමා තිබෙනවා.