ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවති තෙවැනි අලු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුළු 03ක් ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරගය ජයග්‍රහණය කිරීම සදහා එංගලන්ත කණ්ඩායමට ලකුණු 251ක ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් කඩුළු 07ක් දැවී ලකුණු 254ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියාව සිය පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී ලකුණු 263ක් රැස් කළා. ඊට පිළිතුරු ඉනිම එංගලන්තය සිය පළමු ඉනිම සදහා සියලුදෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 237ක්.
අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේරලියාව සියලුදෙනා දැවී ලකුණු 224ක් රැස් කළ අතර, ඒ අනුවයි එංගලන්තයට ලකුණු 251ක ඉල්ලක්කයක් හිමි වුණේ.
උණුසුම් පුවත්
- අයිස් කේස් නිසා පොහොට්ටුව කැළඹෙයි – VIDEO –
- පාතාලයන්ට උදව් කරපු සෙට් එක ළඟදීම එළියට ? – VIDEO –
- අද රෑට වහිනවා – කාලගුණය
- විපක්ෂයේ පක්ෂ සමග එකට වැඩ කිරීමට එජාපයේ තීරණයක්
- වැල්ලවාය තණමල්විල මාර්ගයේ රිය අනතුරක්
- දේශබන්දුගේ පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි
- එංගලන්ත කණ්ඩායමට ඉතිහාසගත ජයක්
- අධිකරණ තීන්දුවක් ආපසු හරවන ලෙසට ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක්