සුප්‍රසිද්ධ බොලිවුඩ් නළු අමිතාබ් බච්චන් රූගත කිරීමක් අතරතුර දී අනතුරකට ලක් ව තිබෙනවා .
ඔහු මෙලෙස අනතුරට ලක් ව ඇත්තේ “ප්‍රොජෙක්ට් කේ” නම් චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුරදීයි .
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ අමිතාබ් බච්චන්හට පූර්ණ සුවය ලැබීමට සති කිහිපයක් ගත වනු ඇති බවයි .