Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි
    • දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අනාගත අභියෝගවලට මුහුණුදිය හැකි දැනුමින් සන්නද්ධ තරුණ පරපුරක් ගොඩ නගනවා – ජනපති

    අනාගත අභියෝගවලට මුහුණුදිය හැකි දැනුමින් සන්නද්ධ තරුණ පරපුරක් ගොඩ නගනවා – ජනපති

    2024-06-13කියවීමට මිනිත්තු 2ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අනාගත අභියෝගවලට මුහුණදිය හැකි දැනුමින් හා පුහුණුවෙන් සන්නද්ධ  තරුණ පරපුරක් බිහි කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

    රටේ තරුණ තරුණියන්ට‌ ඉහළ ආදායම් මාර්ගයක් ඇති කිරීමට අවශ්‍ය ආර්ථික වැඩපිළිවෙළ මේ වන විට  ක්‍රියාත්මක කරමින් සිටන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ, යොවුන් සේනාංකයේ තරුණ තරුණියන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (12) හමුවූ අවස්ථාවේදී ය.

    යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර්  සුජීව රත්නායක මහතා  විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණියක් පිරිනැමීමද මෙහිදී සිදු කෙරිණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

    යොවුන් සේනාංකය ආරම්භ  වී මේ වන විට  වසර 22ක් ගතව තිබෙනවා. මෙම යොවුන් සේනාංකය ආරම්භ කළේ  එදා තිබුණු ආර්ථික සමාජ ක්‍රමයට ගැලපෙන ආකාරයටයි. කාලය සමඟ යොවුන් සේනාංකයත් වෙනස් විය යුතුයි.

    තරුණයින්‌ට හොඳ අනාගතයක් නිර්මාණය කර දීමට මෙන්ම හොඳ ආදායම් තත්ත්යක් නිර්මාණය කරදීම කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය පරිදි යොවුන් සේනාංකය වෙනස් කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි.

    ඉහළ ආදායම් තත්ත්වයක් ලැබෙන රැකියාවලට තරුණයින් කැමැතියි.  ඒ නිසා එම තත්ත්වය ඇති කිරීමට අප සැලසුම් සකස් කළ යුතුයි.  ඒ වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතිය පාර්ලිමේන්තුවට ගෙනැවිත් තිබෙනවා. එමඟින් 2027 වසර වන විට විරැකියාව අඩු කර ගැනීමට හැකි වෙනවා වගේම 2035 වසර වනවිට ඉහළ ආදායම් ලබන රැකියා ක්ෂේත්‍ර ගණනාවක් බිහි කළ හැකියි. 2048 වසර වන විට දියුණු රාජ්‍යයක් මෙමඟින් බිහි වෙනවා. අද මෙතන සිටින යොවුන් සේනාංක සිසුන්ට ඒ වනවිට වයස අවුරුදු 50ක්වත් නැහැ. නව ආර්ථිකයක් ඇති කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ අප ක්‍රියාත්මක කළ යුතුයි. වියට්නාමය, තායිලන්තය, මැලේසියාව වැනි රටවල් අපනයන ආර්ථිකයක් පදනම් කරගෙන සංවර්ධනය  පිළිබඳ  අප අවධානය යොමු කළ යුතුයි. ඒ නිසා අපනයන මත පදනම් වූ ආර්ථිකයක් ගොඩනැඟීමට අප කටයුතු කළ යුතුයි.

    පෙර පුව​තකඩා වැටුනු රට ගොඩනැනීමට හැකිවුණා – ප්‍රමිත
    ඊළඟ පුව​ත ඊශ්‍රායල් රැකියා මැවූ කතරගම නිල්මිණි කාර්යාංශ දැලට හසුවෙයි

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්

    2026-02-28

    ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට

    2026-02-28

    ත්‍රීරෝද රථයක් සහ ලොරි රථයක් ගැටෙයි

    2026-02-28

    දිට්වා සුළි කුණාටුවෙන් ආරක්ෂිත කඳවුරුවල පීඩාවෙන් සිටින වතු කම්කරු පවුල් 25ක්

    2026-02-28
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group