ඊයේ අළුයම් කාලයේදී පෑලියගොඩ අධිවේගී මාර්ගයේ පිටවීමේ දොරටුව ආසන්නයේ භූගත විදුලි රැහැන් කපමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31ක් වූ වනවාසල, කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සැකකරු සොරකම් කරන ලද අඩි 14 ප්‍රමාණයේ තඹ කේබල් දෙකක් සහ කේබල් කැපීමට යොදාගන්නා ලද උදැල්ලක් හා යකඩ කූරක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content