එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මඩකලපුව , අම්පාර,මුලතිව් දිසුත්‍රික්ක වල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.
රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්ක වලත් රාත්‍රී කාලයේ හෝ සවස් කාලයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් කර තිබුණේ දිවයිනේ සෙසු ප්‍රදේශ වල අද සිට වැසි රහිත කාළගුණයක් පවතින බවයි.