දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති විය හැකි බවයි කාර්ය නියුතු කාලගුණ විද්‍යාඥය මලිත් ප්‍රනාන්දු මහතා සඳහන් කලේ.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

 

https://www.vnews.lk/storage/2024/06/MALITH-EDIT.mp3?_=1 https://www.vnews.lk/storage/2024/06/MALITH-EDIT.mp3?_=2 https://www.vnews.lk/storage/2024/06/MALITH-EDIT.mp3?_=3

WhatsApp Group

Skip to content