දුම්රිය රියදුරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගය හේතුකරගෙන දින තුනක් තිස්සේ අඩාලව පැවති දුම්රිය ධාවනය සාමානය පරිදි අද සිට ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය රියදුරන් විභාගයට සූදානම්වීම හේතුවෙන් පසුගිය 17 දා සිට ඊයේ දක්වා දුම්රිය ගමන්වාර කිහිපයක්ද අවලංගු කිරීමට සිදුවුණා.
කෙසේ වෙතත් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ පස්වරුවේදී දුම්රිය අවලංගු කිරීම් සිදු නොවූ බවයි.
උණුසුම් පුවත්
- අනවසරයෙන් පෙට්‍රල් ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- පහරදීමකින් අයෙක් මරුට
- ගල්කිස්සේ විශේෂ මෙහෙයුමකින් ඇල්ටෝ ධර්මෙගේ සහ සැන්ඩෝගේ අනුගාමිකයන් පිරිසක් කොටුවෙයි
- සඳුදා සිට වෙළෙඳ සැල් පරීක්ෂාවක්
- ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
- හෙට දවසේ කාලගුණ තත්ත්වය
- ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි අලෙවි කළ සැකකරුවෙක් අත්අඩංගුවට
- නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට














