සමනල වැව වේල්ල ආසන්නයේ සිට රජවක මුල්ගම මාර්ගයේ අලි වැටක් ඉදිකිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ වෙනුවෙන් සමනල වැව රක්ෂිතයෙන් ගස් 5,726ක් කපා ඉවත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ වන විට රාජ්‍ය දැව සංස්ථාව මගින් එම ගස් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content