අතුරුගිරියේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.
අද උදැසන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු කිහිප දෙනෙකු ඉලක්ක කරමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුනා.
එම වෙඩි ප්‍රහාරය හේතුවෙන් ක්ලබ් වසන්තද ජිවිතක්ෂයට පත් වුනා.
එමෙන්ම බරපතල තුවාල ලැබූ ජනප්‍රිය ගායිකා කේ. සුජිවා ඇතුළු තවත් තිදෙනෙක් මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල ගත කර තිබෙනවා.
උණුසුම් පුවත්
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
- ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
- සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
- සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
- බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න
- ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට
- යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ














