රත්මලානෙ ඇළ පාරක් රතු වුණු හේතුව මෙන්න
රත්මලාන, බඩෝවිට ප්‍රදේශයේ ඇළ මාර්ගයක් රතු පැහැගැන්වී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබඳව කලබලයට පත් නොවන ලෙසයි. මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලද තොරතුරකට අනුව, මධ්‍යම පරිසර අධිකාරියේ බස්නාහිර පළාත් කාර්යාලය විසින් මේ පිළිබඳ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදුකර තිබෙනවා. වර්ණකයක් අදාළ…
එසැණ පුවත්
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
සන්ධ්‍යා එක්නැලිගොඩ මාධ්‍ය හමුව දෙවනත් කරයි
-
LIVE 🔴 පෙරළිකාර රොෂාන් රණසිංහගේනවතම දේශපාලන කාර්යාලය පිහිටුවීම
-
ජල සහ කදුළු ගෑස් ප්‍රහරවලින් කුපිත වූ සජිත් පාක්ෂිකයෝ පොලීසියට පු# පෙන්වයි
-
ගෝඨා පන්නපු විප්ලවයේ ආරම්භකරුවොත් අපි
-
යකඩ පොල්ලකින් ගැහුවේ...නහයෙන් වතුර වගේ එනවා
ක්‍රිඩාවෙන් දේශපාලනය ඉවත් කරන්න හරීන්ගෙන් අත්සනක්.
ජාතික ක්‍රිඩා සංගම් 73ක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ක්‍රිඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවරා තිබෙනවා. ඊට අදාළ 2024 අංක 01 දරන සුවිශේෂි රෙගුලාසියකට ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු…
මේ වසරේ මුල් මාස 4ට ඊශ්‍රායල් රැකියා 2771 ක්.
2024 වසරේ මුල් මාස 4 තුළදී ශ්‍රි ලාංකිකයින් 2771 දෙනෙකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.…
පාසල් නිවාඩු හෙටින් ඇරඹේ
රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙට (03) දිනයෙන් අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. පළමු…
මැතිවරණ සූදානම ගැන ඉඟියක් (වීඩියෝ)
පරාටේ නීතිය ගැන අලුත් කතාවක්
ණය ගැනුම්කරුවන් විසින් නොගෙවා පැහැර හරින ලද ණය අයකර ගැනීම සඳහා එම ණය වෙනුවෙන් බැංකු වෙත උකස් කරනු ලැබ ඇති යම් දේපළක් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට…
“මැයි රැළියෙ වැඩිම සෙනග මාලිමාවට.”-පාඨලි මාධ්‍ය හමුවේ මාලිමාව උඩින්ම තියයි (වීඩියෝ)
හොර පාරෙන් අස්වැසුම ගත්තොත් වෙන දේ මෙන්න
අසත්‍ය තොරතුරු ලබා දී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගන්නා පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. ඊට…
“එක් අයෙකුට 5000 ගානෙ දීලා බත් එකකුත් දීලා.” පක්ෂවල මැයි රැළි දයාසිරි පතුරු ගහයි (වීඩියෝ)
මීගොඩ මහ විද්‍යාලයේ නම වෙනස් වේ
හෝමාගම ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වූ හිටපු අමාත්‍ය, දිවංගත දේශපාලනඥ ගාමණී ජයසූරිය මහතාගේ සියවස් ඡන්ම දින අනුස්මරණයට සමගාමීව මීගොඩ මහ විද්‍යාලය, “ගාමණි ජයසූරිය විද්‍යාලය ” වශයෙන්…
රොෂාන් ඝාතන සැලසුමක් හෙළි කරයි-ආහාර විස කරලා මරන්න හැදුවා (වීඩියෝ)
වීසා නිකුත් කිරීම ඉන්දියානු සමාගමකට? එල කොල්ලෙක් ගුවන්තොටුපොළේ තනියම ගේම ඉල්ලයි! (වීඩියෝ)
කරඳගොල්ල නායයෑම යලිත් සිදුවිය හැකියි
ඇල්ල කරඳගොල්ල නායයෑම නැවත නැවත සක්‍රීය විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. නාය යෑමට ලක් වූ ප්‍රදේශයේ ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස්…
නීතිවේදීන් පස් දෙනකුට ජනපති බහුමානය
ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනකු සඳහා “ජ්‍යෙෂ්ඨ උපදේශන නීතීඥ” බහුමානය ප්‍රදානය කර තිබෙනවා. ආචාර්ය ජේ.එම්. ස්වාමිනාදන්, ඩී.එම්. ස්වාමිනාදන්, ජී.ජී. අරුල්ප්‍රගාසම්, එච්.ආර්.ඒ.ඩී.පී. ගුණතිලක සහ එස්.එන්.එම්. ගුණවර්ධන යන…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නහමාස් නායක යාහ්යා සින්වාර් ගාසා තීරයේදී ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා. ඊශ්‍රායල…
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ නිවාස වලට සහ රෝහල් වලටද ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් වෛද්‍යවරුන් රැසක් මියගොස්…
ඊශ්‍රායල – හමාස් ගැටුම් ආරම්භ වී අදට වසරක් ගත වනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා…
පලස්තීනයේ ගාසා තීරයේ මධ්‍යම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන්ට දැනුම් දී තිබෙනවා. ගාසා…
ඊශ්‍රායලය විසින් පලස්තීනයේ ටුල්කාම් නගරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.…
ලෝකයේ වඩාත්ම අනාරක්ෂිත ස්ථානය බවට ගාසා තීරය පත්ව ඇති බව එහි එක්සත් ජාතීන්ගේ ජ්‍යෙෂ්ටතම නිළධාරිනිය…
මිනිසා වඳවී යාමේ තර්ජනයකට මුහුණදී ඇති බවට නවතම පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. අමෙරිකාවේ ජාතික විද්‍යා…
නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද
සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා. එහි පළමු තරය අද රාත්‍රි 07.00 දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී…
බටහිර ඉන්දීය කොදෙව් සංචිතය
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5 කින් යුත් පන්දුවාර විස්සයි 20…
නබී එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
ඇෆ්ඝනිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක මොහමඩ් නබී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට…
අල්සාරි ජෝසප්ට තරග දෙකක තහනමක්
බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝසප්ට තරග දෙකක තහනමක්…
මෙක්සිකෝවේ අවන්හලක් තුළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10ක් මරුට
මෙක්සිකෝවේ – ක්වෙරේටාරෝ ප්‍රාන්තයේ අවන්හලක් තුළ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය අය අතර කාන්තාවන් තිදෙනෙක් සිටින බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම තවත් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. මෙම වෙඩි තැබීම සදහා පුද්ගලයින් සිව්දෙනෙකු පැමිණ ඇති අතර, ඔවුන් අතරින් එක් සැකකරුවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන…
සෞදි අරාබි කාන්තාරයකට පළමු වතාවට හිම පතනය වෙයි
මෙක්සිකෝවේ ට්‍රක් රථයකින් මළ සිරුරු 11 හමු වෙයි
පකිස්තානයේ ණය අහස උසට .
බටහිර අප්‍රිකානු රටවලින් නයිජර් පාලකයින්ට අඛණ්ඩව බලපැම්
මෙන්න තවත් සුබ ‘රස’ ආරංචියක්!
හදුන්වා දෙන නවතම සිග්නේචර් ස්ට්‍රෝබෙරි චොකෝ! ‘සිග්නේචර් චොකෝ’ සන්නාමය යටතේ හදුන්වා දෙනු ලබන නවතම නිෂ්පාදනය වන ස්ට්‍රෝබෙරි රසැති සිග්නේචර් චොකෝ සිග්නේචර් චොකෝ රස විදින්නන්ට හදුන්වා දී…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
උඹ මොළේ පාවිච්චි කරන කෙල්ලෙක්… හිතන්නවත් බෑ බං උඹ මෙහෙම මෝඩවැඩකට අහුවුණා කියලා
අභිරහස් ලෙස මරණයට පත් වූ කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වසරේ සිසුවියක් වන ටිහාරා…