දරුවන් තවදුරටත් මත්කුඩු ව්‍යසනයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම තමාගේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේවන විට පිහිටුවා ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කලේ තංගල්ල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වූ රටම – එකට ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන සඳහා…
තම බිරිඳගේ අසභ්‍ය වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය හරහා ඇයගේ නැගණියට යොමු කිරීමේ චෝදනාවට වරද පිළිගන්නා බව ප්‍රසිද්ධ ගායන ශිල්පියෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම…
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදු තීරයේ දී අද (20) මත්ද්‍රව්‍ය සමග සිය භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව සහ එහි සිටි ධීවරයින් 6දෙනා තංගල්ල…
ඊශ්‍රායලයේ සේවයේ නියුතුව සිරි ශ්‍රී ලාංකික තරුණයෙක් හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් තිබෙනවා. එරට ඉදිකිරීම් අංශයේ සේවය කරමින් සිටි ලාංකිකයෙකු මෙලෙස මියගොස් ඇති බවයි ඊශ්‍රායලයේ…
ජාතික ජන බලවේගයට බලය හිමි යටියන්තොට ප්‍රාදේශීය සබාවේ 2026 වර්ෂය සඳහා ඉදිරිපත් කරනු ලැබූ අයවැය වැඩි ඡන්ද 4කින් පරාජයට පත්ව තිබනවා. අයවැයට පක්ෂව ඡන්ද 13ක්ද…
හෙට(21) දින දහවල් මිරිහාන පොලිස් වසමේ නුගේගොඩ නගරයේ පිහිටි ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී මහජන රැළියක් පැවැත්වීමට නියමිත බවට ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කර ඇති…
වැලිගම ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂයට නියමිත අය-වැය වාර්තාව වැඩි ඡන්ද 23කින් සම්මත වී තිබෙනවා. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති වශයෙන් කටයුතු කළ ලසන්ත වික්‍රමසේකර මහතා පසුගියදා…
නාවලපිටිය හරංගල කිරිමැටියාව ප්‍රදේශයේ නිවසක හදිසියේ ඇති වූ ගින්නකින් එම නිවස සහ නිවස තුළ වූ භාණ්ඩ මුළුමනින්ම විනාශයට පත්ව තිබෙනවා. නිවසේ මව සහ පියා රැකියාවට…
ජාතික ජන බලවේගයට බලය හිමි වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය වැඩි ඡණ්ද 12කින් සම්මත වී තිබෙනවා. සභාපතිවරයා විසින් අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව…
නෝර්ටන්බ්‍රිජ් ප්‍රදේශයට අද(20) දින ඇදහැලුණු අධික වැසිත් සමග නෝර්ටන්බි්‍රජ් මස්කෙළිය ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා පැමිණ ඇති බව නෝර්ටන්බි්‍රජ් fාපලිසිය…
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අදත් නිකුත් කර තිබෙනවා. ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි…
හෙට දිනයේ මහා ජන හඬ රැළිය පැවැත්වෙන නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පිඨය සහ අවට පරිශ්‍රයේ නිරීක්ෂණය සදහා පක්ෂ කිහිපයක දේශපාලන නියෝජිතයින් අද පැමිණ සිටියා…
දරුවන් තවදුරටත් මත්කුඩු ව්‍යසනයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම තමාගේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේවන…
පාසල් ළමුන් අතර දුම්පානය ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දුමින්ද යසරත්න මහතා පවසනවා. ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය…
රුසියාව විසින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන බුරෙවෙස්ට් කෲස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව ජනපති පුටින්…
පොලිසිය විසින් සොයා ගනු ලැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිය මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීමට සලකුණු නිර්මාණය කරගන්නා ස්ථානය…
ජනප්‍රිය ගායන ශිල්පියෙකු ලෙස තාරුණ්‍යයේ හදින්ම ප්‍රසිද්ධියට පත් ශිහාන් මිහිරංග සම්බන්ධ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල සංවාදයකට යොමු…
ජාත්‍යන්තර ක්‍රිකට් තරුව වන ඇෆ්ගනිස්ථාන ලෙග්-ස්පිනර් රෂීඩ් ඛාන්, තම දෙවන විවාහය සිදු වූ බව Instagram හි ප්‍රකාශයකින් තහවුරු කළත් සමඟ…
ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වියළි කලාපයේ ළාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහවීමේ ප්‍රවණතාවක් පවතින බව ස්වේච්ඡා සංවිධාන කළමනාකරණ සංවර්ධන මධ්‍යස්ථානයේ…
ජනප්‍රිය රංගන ශිල්පිනි අයේෂා දිසානායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇපමත මුදාහැර තිබෙනවා. රංගන ශිල්පිනී අයේෂා දිසානායක වැලිකඩ පොලිසිය…
වසර 12කට වතාවක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව ශාකවල හටගෙන තිබෙන නෙළුව මල් බලන්නට සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමග හෝර්ටන්තැන්නට…
එකිනෙකාට පහරදීම් සිදු කර ගත් බව කියන රජයේ රෝහලක හෙදියක් සය ඇයගේ පෙම්වතා බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් වැල්ලවත්ත පොලිසියේ ළමා…
ශ්‍රී ලංකාව, පකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම සහභාගි වන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර තරගය මේ වන විට…
පාකිස්ථානයේ පැවැත්වෙන පන්දුවාර 20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු…
පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග හෙට පැවැත්වෙන තරගයට මැදපෙල…
ශ්‍රී ලංකාව, පාකිස්තානය හා සිම්බාබ්වේ අතර තුන්කොන් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු…
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයින් 28 දෙනෙකු මිය ගොස් 77 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ගාසාහි අමාත්‍යාංශ ගොඩනැගිල්ලක් ඇතුළු ස්ථාන කිහිපයකට එල්ල වූ මෙම ඊශ්‍රායල ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයට සහ ජනතාවට දැඩි හානි සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. අමාත්‍යාංශ ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරයෙන් පමණක් දස දෙනෙකුට අධික පිරිසක් මිය ගොස්…
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්. පසුගිය…
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…





