Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    2026-02-20

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    2026-02-20

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    2026-02-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්
    • විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි
    • වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…
    • හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
    • උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස
    • T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද
    • දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 75කට වැඩි වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නැගෙනහිර පළාතේ පාසල් දෙකක් හදිසියේ වැසෙයි

    නැගෙනහිර පළාතේ පාසල් දෙකක් හදිසියේ වැසෙයි

    2024-09-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.145 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජනාධිපතිවරණයට අදාළ ඡන්දය ගණන් කිරීමේ කටයුතු සිදුකෙරෙන නැගෙනහිර පළාතේ පාසල් දෙකක් නියමිත දිනට පෙර වසා දැමීමට කටයුතු කළ බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

    ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස යොදා ගන්න විපුලානන්ද මහා විද්‍යාලය අද සිට වසා දැමෙනු ඇති.

    එමෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස යොදා ගන්නා හින්දු විද්‍යාලය අනිද්දා දිනයේ සිට වසා දැමෙන බවයි පළාත් අධ්‍යාපන ලේකම් එච්.ඊ එම්.ඩබ්.ජී.දිසානායක මහතා සදහන් කලේ .

    එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන යොදා ගන්නා සෙසු පාසල් ලබන 20 දා වසා තැබීමට තීරණය කර තිබෙනවා.
    එම පාසල් ලබන 23 වෙනිදා සාමාන්‍ය පරිදි විවෘත කෙරෙනු ඇති.

    ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් යලි විවෘත කිරීම ලබන 24 වෙනිදා සිදු කිරීමට නියමිතයි.

    ආශ්‍රීත පුවත්:  සෞඛ්‍ය සේවාව ඩිජිටල් කිරීමට විශේෂ සාකච්ජාවක්
    Current Affairs election election2024 News Presidential Election Radio Sinhala Sinhala News Sri Lanka vfm Vnews
    පෙර පුව​තඅද කාලගුණය
    ඊළඟ පුව​ත ලෝකයේ දැවැන්තම ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 23 ක් සැපිරෙයි

    සබැ​ඳි පුවත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි

    උගුඩු පැටවුන් දෙදෙනෙකුට වතු කම්කරුවෙකුගෙන් ලැබුණු සෙනෙහස

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිස්ත්‍රික්ක දෙකකට නායයාමේ අනතුරු ඇඟවීම්

    2026-02-20

    විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    2026-02-20

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    2026-02-20
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    හෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි

    2026-02-20
    ක්‍රීඩා පුවත්

    T20 ලෝක කුසලානයේ පළමු වටයේ අවසන් තරගය අද

    2026-02-20

    ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි

    2026-02-19

    ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තර­ගය පස්වරුවේ

    2026-02-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group