යුක්රේනයට අඛණ්ඩව සහය ලබා දෙන බව අමෙරිකාව සහ ප්‍රංශය යළි අවධාරණය කර තිබෙනවා.
දෙරටේ නායකයින් අතර පැවති හමුවේදීයි මේ බව ප්‍රකාශ කර ඇත්තේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් පැරිස් නුවරදී හමු වූ බවයි.