Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    2026-03-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • විදුලි ගාස්තුව ඉහළට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
    • VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
    • “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
    • ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
    • පිංවත්තේ පුද්ගල ඝාතනයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, මාර්තු 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හෙළ වෙද ගුණ ඇගයුමක් මධ්‍යම පළාතෙන්

    හෙළ වෙද ගුණ ඇගයුමක් මධ්‍යම පළාතෙන්

    2024-07-05කියවීමට මිනිත්තු 2ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දේශීය වෙදකම ජාත්‍යන්තරයට රැගෙන යා යුතු බවත් එමඟින් විදේශ විනිමය ඉපයිය හැකි බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු.ගමගේ මහතා පවසයි.

    මධ්‍යම පළාතේ දේශිය හා පාරම්පරික දැනුම  සංරක්ෂනය කිරිම හා පාරම්පරික වෛද්‍යවරුන්ගේ අනාගතය සුරක්ෂිත කිිරිම පිණිස පළාත් ආයුර්වේද දෙපාර්තමෙන්තුව ක්‍රියාත්මක කරනු ලබන “මැදරට වෛද්‍ය ප්‍රඥා ප්‍රසාදනි“ සම්මාන ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු.ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර කරළිය ශාලාවේදි 04දා පැවැත්විණි.

    මෙහිදි උත්සව සභාව ඇමතු  මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා කියා සිටියේ පළාතක් ලෙස දේශීය ආයුර්වේද වෛද්‍යවරුන් ඇගයිමේ අවශ්‍යතාවයක් පවතින බවත් එය ඔවුන්ගේ තෘප්තියට කරුණක් බවය.මේ සදහා දායක්තවය ලබා දුන් සියලු දෙනාට ගෞරවය සහ ප්‍රණාමය රජයක් හැටියට සහ පළාත් සභාවක් ලෙස  සුභාශීංෂනය පිරිනමන බවය.ආයුර්වේද කොමසාරිස් ජනරාල්  ලෙස කටයුතු කරන ධම්මික අබේගුණවර්ධන මහතා සිදු කළ මෙහෙය අපි අගය කරනවා.වත්මන් ආයුර්වේද කොමාසාරිස් ලෙස කටයුතු කිරිම පිළිබදව අපි අගය කරනවා.මුදල්වලට සිමා නොවි සමාජ යුතුකමක් ලෙස දේශිය වෛද්‍යවරුන් සිදු කරන සේවය කිරිම අපි අගය කරනවා.ආදායමක් ලබා ගැනිමේ පරමාර්ථයෙන් මෙම ක්‍රියාවන් සිදු කළේ නැහැ.ගමේ සිටින සියලු දෙනාට එක ලෙස සේවය කිරිම අරමුණු කරගෙන මේ දේවල් සිදු කළා.අද වන විට මේ තිබෙන නිති රිති වෙනස් විය යුතුයි.අපිට ඩොලර් උපායගත හැකි කේෂ්ත්‍රයක් මේ .නමුත් ඇතැම් නිති රිති නිසා ඒ දේවල් හරස් වෙලා .ඒවා වෙනස් විය යුතුයි.අතිතයේ සිට අපිට මිල කළ නොහැකි දේශිය වෛද්‍ය ක්‍රමයක් අපිට තිබුණා.අද වන වන මේ වෛද්‍ය ක්‍රමයක් සමග සියලු දෙනා එක් වෙලා තියනවා.වර්තමානයේදි  සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමටද මෙය වඩාත් පිටිවහලක් වෙනවා.අතිතයේ සිට අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය නිසා විදේශකයින් පවා  මවිතයට පත්වුණා.ඔවුන්ගේ සේවය අපි අගය කිරිම සිදු කරන බවත් ජාතියක්ලෙස මෙය ඉදිරියටත් රැගෙන යාම අපේ වගකිමක් හා යුතුකමක් බවද ආණ්ඩුකාරවරයා පැවසිය.

    පෙර පුව​තතලාව පොලීසියට ගැහුව 05 ක් 18 තෙක් රිමාණ්ඩ්
    ඊළඟ පුව​ත පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල්? මහින්දගෙන් කට්ටියටම සුබ ආරංචියක්? (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    විදුලි ගාස්තුව ඉහළට

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    2026-03-30

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group