Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ගින්නක්

    2026-07-13

    ඩෙංගු වලින් ළමුන් ආරක්ෂා කිරීමට පාසල් නිල ඇදුම සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

    2026-07-13

    වෙනත් බන්ධනාගාර වෙත යොමු කළ රැදවියන්ගේ නඩු අද සිට වීඩියෝ තාක්ෂණයෙන් කැදවයි

    2026-07-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ගින්නක්
    • ඩෙංගු වලින් ළමුන් ආරක්ෂා කිරීමට පාසල් නිල ඇදුම සම්බන්ධයෙන් විශේෂ තීරණයක්
    • වෙනත් බන්ධනාගාර වෙත යොමු කළ රැදවියන්ගේ නඩු අද සිට වීඩියෝ තාක්ෂණයෙන් කැදවයි
    • රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්
    • ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව
    • කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි
    • ඩෙංගු රෝගීන් 68,000ත් ඉක්මවයි
    • ප්‍රවීණ ගායන ශිල්පිනී එස්. ජානකී මහත්මිය දිවි සැරිය නිම කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හෙදියන් විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක්

    හෙදියන් විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක්

    2023-04-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.44 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අවුරුදු 60 සම්පූර්ණ කළ රාජ්‍ය සේවයේ නිරත සියලු ශ්‍රේණිවලට අයත් හෙද හෙදියන් අවුරුදු 63 සම්පූර්ණ වන තෙක් විශ්‍රාම ගැන්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

    රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඇතුළු පාර්ශව කිහිපයක් විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදීයි අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත්තේ.

    එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ආචාර්ය රොමේෂ් ද සිල්වා, හෙද හෙදියන් විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබුවා.

    ඉන් අනතුරුවයි අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එම්.ඒ.ආර් මරික්කාර් යන විනිසුරුවරුන් විසින් මෙම නියෝගය ලබා දී ඇත්තේ.

    පෙත්සමෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

    Interim order regarding retirement of nurses Romesh de Silva
    පෙර පුව​තෆින්ලන්තය නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගනියි
    ඊළඟ පුව​ත ගුරු පුරප්පාඩු සඳහා අධ්‍යාපනවේදී උපාධිධාරීන් බඳවා ගැනීමට අනුමැතිය

    සබැ​ඳි පුවත්

    තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ගින්නක්

    ඩෙංගු වලින් ළමුන් ආරක්ෂා කිරීමට පාසල් නිල ඇදුම සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

    වෙනත් බන්ධනාගාර වෙත යොමු කළ රැදවියන්ගේ නඩු අද සිට වීඩියෝ තාක්ෂණයෙන් කැදවයි

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    ලෝකයේ වැඩිම මාර්ග තදබදයක් ඇති රටවල් අතරට ශ්‍රී ලංකාව

    කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා අභාවප්‍රාප්ත වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    තායිලන්තයේ බැංකොක් නුවර අවන්හලක ගින්නක්

    2026-07-13

    ඩෙංගු වලින් ළමුන් ආරක්ෂා කිරීමට පාසල් නිල ඇදුම සම්බන්ධයෙන් විශේෂ තීරණයක්

    2026-07-13

    වෙනත් බන්ධනාගාර වෙත යොමු කළ රැදවියන්ගේ නඩු අද සිට වීඩියෝ තාක්ෂණයෙන් කැදවයි

    2026-07-13

    රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සඳහා සැලසුම්

    2026-07-12
    ක්‍රීඩා පුවත්

    ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට

    2026-07-12

    ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

    2026-07-12

    අයෝමාල් පෙරේරාගෙන් මෙරටට රිදී පදක්කමක්

    2026-07-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group