Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බලශක්ති ඇමැති අධිකරණයට

    2026-03-27

    සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්

    2026-03-27

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බලශක්ති ඇමැති අධිකරණයට
    • සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
    • දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
    • ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
    • නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
    • ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
    • පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හිමෙන් වැසුණු ලොව වියළිම කාන්තාරය

    හිමෙන් වැසුණු ලොව වියළිම කාන්තාරය

    2025-06-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ලෝකයේ වියළිම ධ්‍රැවීය නොවන කාන්තාරය ලෙස විද්‍යාඥයන් හඳුන්වන ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ඇටකාමා කාන්තාරය, මේ වනවිට හිමෙන් වැසී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

    මීට වසර 10කට පෙර ඇටකාමා කාන්තාරය මේ අයුරින් හිමෙන් වැසී ගොස් ඇති අතර මෙලෙස හිම පතනයක් සිදුවීම විපරිත කාලගුණ පෙරළියක් බවයි විද්‍යාඥයන්ගේ අදහස වී තිබෙන්නේ.

    මෙම ඇටකාමා කාන්තාරය ඇන්දීස් කඳු වැටියට බටහිරින්, පැසිෆික් සාගරයට සමාන්තරව පිහිටා තිබෙන අතර එය කිලෝමීටර් 1,600 කට වැඩි දුරක් විහිදී ඇති බවත්, වර්ග කිලෝමීටර් එක් ලක්ෂ 5,000 ක පමණ ප්‍රදේශයක් ආවරණය කරන බවත් සඳහන්.

    එමෙන්ම මෙය සහරා කාන්තාරය මෙන් වැලිවලින් පිරුණු කාන්තාරයක් නොවන අතර, ගල් සහිත භූමි ප්‍රදේශ, ලු‍ණු විල්, වැලි සහ ගිනිකඳු ලාවා වලින් ද සමන්විත වනවා.

    පෙර පුව​තඅනතුරකින් විශ්‍රාමික ගුරුවරිය ජීවිතක්ෂයට
    ඊළඟ පුව​ත අත්අඩංගුවට නොගන්නයි මහින්ද ඉල්ලා නැහැ – නාමල් රාජපක්ෂ

    සබැ​ඳි පුවත්

    බලශක්ති ඇමැති අධිකරණයට

    සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බලශක්ති ඇමැති අධිකරණයට

    2026-03-27

    සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්

    2026-03-27

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group