Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ඔක්තෝබර් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හිටපු රේගු අධිකාරිවරු සිව් දෙනෙකුගෙන් අභියාචනාධිකරණයට අභියාචනයක්

    හිටපු රේගු අධිකාරිවරු සිව් දෙනෙකුගෙන් අභියාචනාධිකරණයට අභියාචනයක්

    2025-01-31කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පංචිකාවත්ත ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් ආනයනය කරන ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් කෝටි දොළහමාරක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වරදකරු වී වසර 35ක සිර දඬුවම් ලබා සිටින හිටපු රේගු අධිකාරිවරු හතර දෙනෙකු ඔවුන්ගේ දඬුවම්වලට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා.

    අදාල අභියාචනා පෙත්සම්වල වග උත්තරකරු ලෙස නීතිපතිවරයා නම්කර තිබෙනවා.

    2015 වසරේ පංචිකාවන්ත ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් ව්‍යාපාරිකයෙකු විසින් ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා ආනයනය කළ මෝටර් රථ අමතර කොටස් මුදා හැරීම සඳහා රුපියල් කෝටි 15ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දොළහමාරක් අල්ලස් වශයෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම විත්තිකාර හිටපු රේගු අධිකාරිවරු හතර දෙනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා ගොනු කර තිබුණා.

    එම චෝදනාවලට වරදකරු කෙරුණු විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කළා.

    කොළඹ මහාධිකරණය විසින් එම දඬුවම් නියම කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත්, ඒ අනුව තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත්, ඉල්ලා එම හිටපු රෙගු අධිකාරීවරු හතර දෙනා සිය අභියාචනා පෙත්සම් වලින් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    පෙර පුව​තඋද්ධමන අනුපාතය පහළට
    ඊළඟ පුව​ත අද මධ්‍යම රාත්‍රියේ සිට සුපර් ඩීසල් මිල ඉහළට

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group