උස්වැටකෙයියාව මුහුදු තීරය මුතුරාජවෙල සහ හැමිල්ටන් ඇළ මූලික කර ගනිමින් විශේෂ සංචාරක කලාපයක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා හැමිල්ටන් ඇල ප්‍රදේශයේ නිරීක්ශණ චාරිකාවකට එක් වෙමින් මේ බව සදහන් කළා.
එහිදී ප්‍රදේශයේ පවතින ගැටළු පිළිබද සොයා බැලීමක් අමාත්‍යවරයා විසින් සිදු කරනු ලැබුවා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













