Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට
    • 15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි
    • බිංගිරියේ පුද්ගල ඝාතනයක්
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්
    • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්
    • BREAKING NEWS UPDATE ශාන් විජයලාල් ජුනි 12 දක්වා රිමාන්ඩ්
    • තලවකැලේ – නුවරඑළිය බස් රියදුරන් සහ කොන්දොස්තරවරුන් විරෝධතාවක
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හැටන් දික්ඔය නගරාධිපති වැඩ භාරගනීයි – කැළිකසළ ඉවත් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

    හැටන් දික්ඔය නගරාධිපති වැඩ භාරගනීයි – කැළිකසළ ඉවත් කරන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක්

    රංජිත් රාජපක්ෂ - හැටන්
    2025-07-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.54 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් දික්ඔය නගර සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත් වූ අශෝක කරුණාරත්න මහතා සර්ව ආගමික වතාවත් මධ්‍යයේ සිය කාර්යාලයේදී අද(11) ධුරයේ වැඩකටයුතු භාරගනු ලැබුවා.

    පසුගිය ජුනි 26 වැනිදා එම නගර සබාවේ සභාපතිවරයා ලෙස අශෝක කරුණාරත්න මහතා විවෘත ඡන්ද අටක් ලබාගනිමින් ධුරයට තේරී පත්වූවා.

    සභාපතිවරයා නිල වශයෙන් වැඩ භාර ගැනීමේ අවස්ථාවට ජාතික ජන බලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනෙවිය ඇතුළු නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ආධාරකරුවන් විශාල පිරිසක් පැමිණ සිටියා.

    හැටන් දික්ඔය නගර සීමාවේ වසර ගණනාවක් තිස්සේ බැහැර නොකරන ලද කැළිකසළ විශාල ප්‍රමාණයක් ගොඩගැසී තිබෙනවා.

    මෙම කැළිකසළවලින් හමන දුර්ගන්ධ නිසා හේතුවෙන් හැටන් නගරයට ජනතාව පැමිණීමෙන් වැළකී සිටින බවත් වාර්තා වනවා.

    පවත්නා තත්ත්වය මත සෞඛ්‍ය තර්ජනයක්ද මතුව ඇති බවද ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

    නගරයේ ගොඩ ගැසී ඇති කැළිකසළ ඉවත් කර සුදුසු ස්ථානයකට බැහැර කිරීමට හැටන් දික්ඔය නගර සභාවට අලුතින් පත්වූ සභාපතිවරයා සහ නගර සභාවේ ආණ්ඩු සහ විපක්ෂ සභිකයන් පියවර ගත යුතු බවද හැටන් ප්‍රදේශයේ ජනතාව අවධාරණය කර සිටිනවා.

    පෙර පුව​තඅමාත්‍යංශ ලේකම්වරු හතර දෙනෙක්ට අනුමැතිය
    ඊළඟ පුව​ත චිකිත්සක සහ පුරෝකතන මූලිකාංගයක් වන ව්‍යාධි විශේෂඥ සේවාව අත්‍යවශ්‍ය ක්ෂේත්‍රයක්-නලින්ද ජයතිස්ස

    සබැ​ඳි පුවත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    අද දවසේ කාලගුණ තත්ත්වය

    VIDEO සලේ වෙනුවෙන් කොටුවේ පැවති සත්‍යග්‍රහය අවසන්

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ලියනගේගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙසක් සමයේ ඉහළ ගිය එළවළු මිල යළි පහලට

    2026-06-11

    15 හැවිරිදි දැරියට හදි කළ ටියුෂන් ගුරා අල්ලයි

    2026-06-11

    බිංගිරියේ පුද්ගල ඝාතනයක්

    2026-06-11

    අද දවසේ කාලගුණ තත්ත්වය

    2026-06-11
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාවට එරෙහි බටහිර ඉන්දීය විස්සයි විස්ස බලඇණිය ප්‍රකාශයට පත් කරයි

    2026-06-09

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group