පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා සමග පක්ෂයේ කිසිදු අභ්‍යන්තර ගැටළුවක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ මහතා මේ බව සදහන් කළේ කොළඹ දිස්ත්‍රික් නායකත්වය හර්ෂද සිල්වා මහතාට ලබා නොදීම සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින්.
මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පැවසුවේ ප්‍රගතිශීලී විපක්ෂයක් ගොඩ නැගීම සදහා සාකච්ඡා අඛණ්ඩව සිදු වන බවයි.
උණුසුම් පුවත්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්
- නාවලපිටිය දොළොස්බාගේ මාර්ගය වැසි ජලයෙන් යටවෙයි
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්













