Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    2026-03-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
    • නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
    • ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
    • සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
    • ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
    • රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි
    • බුද්ධ ප්‍රතිමාවක් සහ මැණික් ගල් සමග සැකකාරියන් තිදෙනෙක් ඇතුළු 5ක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හර්තාලය අසාර්ථකයි – අර්චුනා එළිපිටම කියයි – VIDEO –

    හර්තාලය අසාර්ථකයි – අර්චුනා එළිපිටම කියයි – VIDEO –

    2025-08-18කියවීමට මිනිත්තු 2ක් ගතවේ.58 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උතුර නැගෙනහිර පළාත්වල අද පැවැත්වූ හර්තාල් ව්‍යාපාරය අසාර්ථක බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පවසනවා.
    සිංහල සහ දෙමළ ජනතාව අතර නැවත ගැටුම් ඇතිකර බලය ලබා ගැනීමේ අරමුණින් ඇතැම් දේශපාලන නියෝජිතයින් විසින් මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කල බවයි කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කලේ .

    උතුරු – නැගෙනහිර ප්‍රදේශවල අද පෙරවරුවේ සිට ආරම්භ වූ හර්තාල් ව්‍යාපාරය අසාර්ථක වී තිබෙනවා .
    අප වාර්තාකරු සදහන් කලේ යාපනය, වව්නියාව ,මුලතිව් ඇතුළු උතුරු පළාතේ පාසල්, රාජ්‍ය ආයතන , ව්‍යාපාරික සහ අනෙකුත් කටයුතුද සාමාන්‍ය පරිදි සිදුවන බවයි.

    මේ අතර නැගෙනහිරි පළාතේ අම්පාර ,මඩකලපුවබ සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක වලද සාමාන්‍ය පරිදි වෙළෙඳසැල් සහ අනෙකුත් ආයතන විවෘත කර ඇති බවද වාර්තා වනවා.

    මුලතිව් ඔඩ්ඩුසුඩාන් හමුදා කඳවුරට ඇතුළු වූ පුද්ගලයින් පිරිසකට හමුදා නිළධාරීන් විසින් පහරදීම සහ එම කඳවුරට ඇතුළු වූ තරුණයෙකු ප්‍රදේශයේ වැවක මියගොස් සිටියදී සොයා ගැනීම සම්බන්ධයෙන් හමුදාවට චෝදනා එල්ල වුණා.
    ඉලංකෙයි තමිල් අරුසු පක්ෂය සදහන් කලේ එයට විරෝධය පල කරමින් මෙම හර්තාල් ව්‍යාපාරය අද දිනය පුරා ක්‍රියාත්මක කරන බවයි .
    ඒ සදහා දේශපාන පක්ෂ රැසක්ම සහය දක්වන බවයි වාර්තා වන්නේ.

    අදාළ සිදුවීම පිලිබදව විශේෂ පොලිස් කණ්ඩායම් 02ක් විමර්ශන සිදුකරන බව වාර්තා වනවා .
    ඒ අනුව සැකකාර හමුදා සෙබලුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

    කෙසේ වෙතත්, කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ උතුර සහ නැගෙනහිර පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියේ රජය සහ රටේ ආරක්ෂක හමුදාවන් අඩපණ කිරීම අරමුණු කරගත් අසත්‍ය තොරතුරු සහ විකෘති කිරීම් මගින් නොමඟ නොයන ලෙසයි.
    මහජනතාව සත්‍ය කරුණු තේරුම් ගෙන සාමකාමීව ක්‍රියාකළ යුතු බවයි අමාත්‍යවරයා අවධාරණය කළේ.

    පෙර පුව​තතැපැල් වර්ජනය අඛණ්ඩව – ජනතාවට දැඩි පීඩා – VIDEO –
    ඊළඟ පුව​ත හර්තාලයේ යටි අරමුණ ගම්මන්පිළ හෙළිකරයි – VIDEO –

    සබැ​ඳි පුවත්

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..

    රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි

    2026-03-19

    නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-19

    කිරිඳිවැල පුද්ගල ඝාතනයක්

    2026-03-19

    ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි

    2026-03-19
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group