Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-13

    නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
    • නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
    • 2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
    • චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා
    • ආසියානු කාන්තා අවසන් මහා සටන අද
    • සමෘද්ධි දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතාවක් ගැන අනාවරණයක්
    • ව්‍යාජ රියදුරු බලපත්‍ර සෑදූ දෙදෙනෙක් අත්අඩංගුවට
    • අණ නොතකු වාහානයකට ගම්පහදී පොලියෙන් වෙඩි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, සැප්තැම්බර් 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හදිසි පරීක්ෂාවෙන් බස් 26ක් පාරෙන් ඉවතට

    හදිසි පරීක්ෂාවෙන් බස් 26ක් පාරෙන් ඉවතට

    2025-06-02කියවීමට මිනිත්තු 2ක් ගතවේ.505 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    හැටන් බස් නැවතම්පොලේ සිට ධාවනයට එක් කර ඇති දුර සහ කෙටි දුර ධාවන ලංගම සහ පෞද්ගලික බස් රථ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා විසින් අද(02) දින හදිසි පරීක්‍ෂාවකට ලක්කෙරුණා.

    හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් සමග එක්ව මෙම හදිසි පරීක්‍ෂාව සිදු කරනු ලැබිය.
    මෙම පරීක්‍ෂාවේදී ලංගම සහ පෞද්ගලික බස් රථ 28ක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

    ඉන් ලංගම බස් රථ 13ක් සහ පෞද්ගලික බස් රථ 13ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට මෝටර් රථ පරීක්ෂකවරයා පියවර ගැනුණා.

    සිදු කළ හදිසි පරීක්‍ෂාවේදී බස් රථ මගී ප්‍රවාහන සේවයට සුදුසු තත්ත්වයක තිබේද යන්න සම්බන්ධයේන විශේෂ අවධානය යොමු කර තිබෙනවා.

    ධාවනයට නුසුදුසු තත්ත්වයෙන් ධාවනයට එක්කර තිබූ ලංගම සහ පෞද්ගලික බස් රථ කිහිපයක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට මෝටර් රථ පරීක්ෂකවරයා විසින් පියවර ගත් අතර එම වාහනවල තිබූ අඩුපාඩුකම් දින 14ක් තුළ අලුත්වැඩියා කර මෝටර් රථ පරීක්ෂකවරයාගේ පරීක්‍ෂාවට යළි ඉිදරිපත් කළ යුතු වනවා.

    මෙම පරීක්‍ෂාවේදී ඇතැම් බස් රථවල මගීන්ට අන්ත්‍රාදායක ලෙස වාහනයේ සවිකරු තිබූ උපාංග ගලවා ඉවත් කරන ලෙසත් එම බස් රථවල රියදුරන්ට උපදෙස් ලබාදී ඇති අතර එම උපාංග ගලවා යළි බස් රථ මෝටර් රථ පරීක්‍ෂකවරයාට පෙන්වන තෙක් එම බස් රථවලට වාර්ෂික ආදායම් බලපත් නුවරඑළිය පොලිසිය භාරයට ගැනුණා.

    ගුණාත්මක සහ ආරක්ෂිත මගී ප්‍රවාහන සේවයක් සැලසීමේ අරමුණින් මෙම හදිසි පරීක්ෂාව සිදු කළ බවත් මෙවැනි පරීක්ෂා කිරීම් නුවරඑළිය දිස්ත්‍රික්කය පුරාම සිදු කරන බවත් නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක ජාලිය බණ්ඩාර මහතා කියා සිටියා.

    පෙර පුව​තරේණුකට එරෙහි වරෙන්තුව ආපසු කැඳවන්නැයි නියෝග
    ඊළඟ පුව​ත මහින්දානන්ද සහ නවීන් බලන්න ලැබෙන්නෙ මාසෙකට දවසයි

    සබැ​ඳි පුවත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    සමෘද්ධි දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතාවක් ගැන අනාවරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

    2026-09-13

    නීතී විරෝධී දුම්වැටි තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-09-13

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    චීන ජනපති හා ඉන්දීය අගමැතිවරයා අතර සාකච්ඡා

    2026-09-13
    ක්‍රීඩා පුවත්

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13

    ආසියානු කාන්තා අවසන් මහා සටන අද

    2026-09-13

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට

    2026-09-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group