Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-09-17

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    2026-09-17

    මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි

    2026-09-17
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි
    • සජිත් සහ රනිල් කොළඹදී අද එකම වේදිකාවකට
    • වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට
    • ජනතාවට නිරෝගී ජිවිතයක් ලබා දීම මුලික අරමුණක් – ජනපති කියයි
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • දීප ව්‍යාප්ත දුම්රිය වර්ජනය ඇරඹෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, සැප්තැම්බර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » දුම්රිය රියදුරන් ගැන දැඩි තීරණයක්.

    දුම්රිය රියදුරන් ගැන දැඩි තීරණයක්.

    2023-09-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වැඩවර්ජනයේ නිරත දුම්රිය රියදුරන්ට වහාම සේවයට වාර්තා කරන ලෙසට අද දිනයේ දැනුම්දීමක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා .

    එම දැනුම් දීම නොතකා සේවයට වාර්තා නොකරන රියදුරන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා.

    උසස් වීම් සම්බන්ධ ගැටලුවක් මුල්කර ගනිමින් දුම්රිය රියදුරන් විසින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය ධාවන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබෙනවා.

    මේ අතර ඊයේ රාත්‍රී දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කලා .

    කෙසේ වෙතත් දුම්රිය රියදුරන්ගේ සංගමය මේ වන තෙක් වර්ජන ක්‍රියාමාර්ගය අත්හැර නැහැ .මෙම තත්ත්වය තුළ අද දිනයේ දුම්රිය ගමන් වාර 150ක් පමණ අවලංගු වීමේ අවධානම පවතින බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා .

    පෙර පුව​තආබාධිත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් රජයෙන් තීරණයක්
    ඊළඟ පුව​ත ස්වයංක්‍රීයව ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කෙරේ

    සබැ​ඳි පුවත්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි

    සජිත් සහ රනිල් කොළඹදී අද එකම වේදිකාවකට

    ජනතාවට නිරෝගී ජිවිතයක් ලබා දීම මුලික අරමුණක් – ජනපති කියයි

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    සැප්තැම්බර් 25 පොල්ගොල්ල ජලාශය හිස්කෙරේ

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-09-17

    වසර තුනකට පසු ඇමරිකාවේ පොලී අනුපාත ඉහළට

    2026-09-17

    මට්ටක්කුලියේ බිහිසුණු අනතුරක් – තිදෙනෙකු මියයයි

    2026-09-17

    සජිත් සහ රනිල් කොළඹදී අද එකම වේදිකාවකට

    2026-09-17
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංගට හෙල්ල කට්ටලයක් ලබා දීමට තීරණයක්

    2026-09-16

    කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට

    2026-09-14

    2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි

    2026-09-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group