Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි

    2026-08-08

    මාර්ග අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ යතුරුපැදි වලින් බවට අනාවරණයක්

    2026-08-08

    ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ

    2026-08-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි
    • මාර්ග අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ යතුරුපැදි වලින් බවට අනාවරණයක්
    • ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ
    • අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
    • ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි
    • උසස් පෙළ විභාගය පිළිබඳ දැනුම්දීමක්
    • LPL අවසන් සටන අද
    • පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය හෙට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සුදුසුකම් ලැබීමේ වටයේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

    සුදුසුකම් ලැබීමේ වටයේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

    2023-06-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.30 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ඊයේ පැවති පළමු තරගයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

    ඒ ස්කොට්ලන්ත කණ්ඩායම ලකුණු 82න් පරාජයට පත් කරමින්.

    තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කළ ලකුණ සංඛ්‍යාව 245ක්.

    එහිදී පැතුම් නිශ්ශංක ලකුණු 75ක් සහ චරිත් අසලංක ලකුණු 63ක් රැස් කිරීමට සමත් වුණා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දුවාර 29ක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 163ක් පමණයි.

    එහිදී අගනා පන්දු යැවීමක නිරත වූ මහීෂ් තීක්ෂණ ලකුණු 41ට කඩුළු 3ක් සහ වනිදු හසරංග ලකුණු 42ට කඩුළු 02ක් බිඳ හෙළීමට සමත් වුණා.

    මේ අතර ඊයේ පැවති දෙවැනි තරගයෙන් ලකුණු 138ක ජයක් වාර්තා කිරීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා.

    ඒ එක්සත් අරාබි එමීර් කණ්ඩායම පාරජය කරමින්.

    එම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 4ක් දැවී ලකුණු 349ක් රැස් කළා.

    අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට පන්දුවාර 39ක් අවසානයේ රැස්කරගත හැකිවූයේ ලකුණු 211ක් පමණයි.

     

    පෙර පුව​තදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව මුදල් කටයුතු පිළිබඳ කාරක සභාවට
    ඊළඟ පුව​ත යුක්රේනයට රුසියා රොකට් ප්‍රහාරයක්

    සබැ​ඳි පුවත්

    ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි

    මාර්ග අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ යතුරුපැදි වලින් බවට අනාවරණයක්

    ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ 10ක මිල අඩු වෙයි

    උසස් පෙළ විභාගය පිළිබඳ දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ධවල මන්දිරයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ බෝල්රූම් ශාලාවේ කටයුතු අත්හිටුවයි

    2026-08-08

    මාර්ග අනතුරුවලින් වැඩිම ප්‍රමාණයක් මියගොස් ඇත්තේ යතුරුපැදි වලින් බවට අනාවරණයක්

    2026-08-08

    ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ

    2026-08-08

    අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

    2026-08-08
    ක්‍රීඩා පුවත්

    LPL අවසන් සටන අද

    2026-08-08

    ඉන්දියාව සමග පුහුණු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-08-07

    වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය පැතුම් නිස්සංකට හිමි වෙයි

    2026-08-07
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group