සීදූව මුතුවාඩිය ප්‍රදේශයේ කුලී කාමරයක් තුළ තිබී ඝාතනය කරන ලද කාන්තා මළසිරුරක් සොයාගෙන තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පලුගොල්ලාගම මෙගොඩවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තාවන්නේ.
අදාල කාන්තාවගේ අනියම් පුරුෂයා විසින් ඇයගේ ගෙල බෝතල් කටුවකින් කපා ඝාතනය සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී පොලීසියට අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ද සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සීදූව පොලීසිය විමර්ශන සිදු කරනු ලබනවා.
උණුසුම් පුවත්
- ඊශ්‍රායල – පලස්තීන යුද්ධය අවසන් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි
- තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කරයි
- නානුඔය ජලයෙන් යටවෙයි
- ලෝක සෞඛ්‍යට වැදගත් සැසියක් කොළඹදී ඇරඹෙයි
- ආපදා අවදානම් අවම කිරීම සඳහා වූ ජාත්‍යත්‍යන්තර දිනය අදයි
- විදෙස් ශ්‍රමිකයින්ගෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 695 ක්
- කාන්තා ලෝක කුසලානයේ 14 වන තරගය අද
- අමෙරිකාවේ තීරුබදු ඉහළ දැමීම පිළිබදව චීනය ප්‍රතිචාර දක්වයි