Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-11

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    2026-07-11

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    2026-07-11
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට
    • අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට
    • ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
    • මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ
    • ගුවන් යානා අනතුරකින් බහමාස් දූපත් රාජ්‍යයේ 10 දෙනෙකු ජීවිතක්ෂයට
    • අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
    • ට්‍රම්ප්ගෙන් ඉරානයට තර්ජන
    • ඩෙංගු මරණ 47 දක්වා ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 12
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සීතාවක ඔඩිසි අද මංගල ගමනේ

    සීතාවක ඔඩිසි අද මංගල ගමනේ

    2023-01-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.65 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සීතාවක , අවිස්සාවේල්ල සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන අද ආරම්භ කෙරෙනවා.

    කොවිඩ් වසංගතය සමඟින් රටෙහි ආර්ථීක අස්ථාවරත්වය හමුවේ බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යලි නඟා සිටුවීම සඳහා බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම ව්‍යාපෘතිය සීතාවක ඔඩිසි ලෙසයි නම් කර ඇත්තේ.

    මේ යටතේ සීතාවක අවිස්සාවේල්ල සංචාරක කලාපයේ පවතින සංචාරක විභාවතාවයන් උපයෝගී කරගනිමින්

    තිරසර සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කෙරෙනු ඇති.

    මෙම කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා දෙස් විදෙස් සංචාරකයින් ආකර්ෂණය කරගැනීමේ මුලික පියවරක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ප්‍රවර්ධන වැඩසටහන් ද ක්‍රියාත්මකයි.

    ඒ යටතේ සීතාවක ඔඩිසි දුම්රියේ සමාරම්භක ගමන්වාරය අද ප්‍රවාහන ජනමාධ්‍ය හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් මහජනතාවට විවෘත කරනු ලබනවා.

    කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් එම ගමන්වාරය පෙරවරු 7 ට ආරම්භ කිරීමට නියමිතයි.

    අවිස්සාවේල්ල වග දුම්රිය ස්ථානයට පැමිණෙන සංචාරකයන් පිළිගැනීමේ උත්සවය පෙරවරු 9.30 ට පැවැත්වෙන බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය සඳහන් කළා.

    අනතුරුව එම සංචාරකයන් පිරිස ලබුගම , කලටුවාව ජලාශ වෙත යොමු කර එහි ක්‍රියාකාරකම් කිහිපයක් ද පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

    සීතාවක තෙත්බිම් උද්භිත උද්‍යානය නැරඹීම සඳහා ද සංචරකයන් ට අවස්ථාව හිමිවන අතර පස්වරුවේ සංස්කෘතික වැඩසටහනක් ද පැවැත්වෙනවා.

    බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සභාපති සුගත් හේවාපතිරණ මහතා සඳහන් කළේ සීතාවක ඔඩිසි දුම්රිය සංචාරක පිරිස ට පස්වරුවේ යළි එම දුම්රියෙන් කොළඹ බලා පැමිණිය හැකි බවයි.

    ආශ්‍රීත පුවත්:  සීතාවක ඔඩිසි, හෙට සිට ජනතාවට විවෘත වෙයි
    seethawaka odyssey
    පෙර පුව​තජනපතිට චීනයෙන් ලිපියක්
    ඊළඟ පුව​ත ශ්‍රී ලාංකිකයින් 46 ක් පිටුවහල් කරයි

    සබැ​ඳි පුවත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ

    ගුවන් යානා අනතුරකින් බහමාස් දූපත් රාජ්‍යයේ 10 දෙනෙකු ජීවිතක්ෂයට

    අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඝාතන සඳහා යතුරු පැදි ලබා දුන් පුද්ගලයෙකු අත්අඩංගුවට

    2026-07-11

    අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය සඳහා විද්වත් කමිටු වාර්තාවක් කැබිනට් අනුමැතියට

    2026-07-11

    ජාතික ආරක්ෂාව තහවුරු කර ඇති බවට අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්

    2026-07-11

    මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් ලක්ෂ 21ක දඩ

    2026-07-11
    ක්‍රීඩා පුවත්

    මොරොක්කෝව පරදා ප්‍රංශයට සුපිරි ජයක්

    2026-07-11

    විස්සයි-20 තරගාවලියේ ජය එංගලන්තයට

    2026-07-10

    චාමිකගේ සුපිරි ඉනිමෙන් ශ්‍රී ලංකාවට ජයක්

    2026-07-10
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group