සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?2026-03-31
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉංග්‍රීසි භාෂාව මනාව හැසිරවීමට පවතින හැකියාව හේතුවෙන් ඕනෑම රටක රාජ්‍ය නායකයින්ගේ සිත් දිනා ගැනීමට තමන්ට හැකියාව පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. බොහෝ දේශපාලනඥයින් එය විහිලුවක් ලෙස සලකන බවටයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ. http://vnews.lk/wp-content/uploads/2023/04/SAJITH-PREMADASA-EDIT-1.mp3 ආශ්‍රීත පුවත්: ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයේ වැදගත්කම ගැන මම කියද්දි විහිලු කළ අයම අද විහිළුවක් වෙලා Sajith Premadasa
සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?