Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
    • බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්
    • දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • 22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
    • හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ
    • එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්
    • අධිවේගයේ ආසන පටි පැළදීම අනිවාර්යය කෙරේ
    • ඩෙංගු මරණ තවදුරටත් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අගෝස්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සාර්ථකව සබ්මැරීනයක් අත්හදා බැලු තායිවානය

    සාර්ථකව සබ්මැරීනයක් අත්හදා බැලු තායිවානය

    2025-06-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    චීන නාවික හමුදාවට එරෙහි ඔවුන්ගේ නාවික බලඇණිය ශක්තිමත් කිරීම සහ යුද්ධයක දී වැදගත් මුහුදු මංතීරු ආරක්ෂා කිරීම අරමුණු කරගත් ව්‍යාපෘතියක ප්‍රධාන පියවරක් ලෙස, තායිවානය සිය ප්‍රථම දේශීය වශයෙන් සංවර්ධනය කරන ලද සබ්මැරීනයේ පළමු මුහුදු ගමන අත්හදා බැලීම ඊයේ (17) සිදු කර තිබෙනවා.

    චීනය විසින් තායිවානය සිය භූමි ප්‍රදේශයක් ලෙස සලකන අතර තායිවානය පවසන්නේ ඔවුන් ස්වාධීන රාජ්‍යයක් බවයි.

    එහෙත් චීනය සිය ස්වෛරීභාවය තහවුරු කිරීම සඳහා දිනපතාම පාහේ තායිවානය ආසන්නයේ යුද අභ්‍යාසවල නිරත වන අතර, තායිවානය පවසන්නේ ස්වදේශික සබ්මැරීන වැඩසටහන සිය සන්නද්ධ හමුදා නවීකරණය කිරීමේ අභිලාෂකාමී ව්‍යාපෘතියක ප්‍රධාන අංගයක් බවට පත් කර ඇති බවයි.

    එමෙන්ම ඒ සඳහා තායිවානය එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් කිහිපයක විශේෂඥ සහ තාක්‍ෂණික සහය ලබාගෙන තිබෙනවා.
    Narwhal නම් වූ පළමු සබ්මැරීනය ප්‍රචාලනය, වාතාශ්‍රය සහ රේඩාර් ඇතුළු පද්ධති සනාථ කරමින් මුහුදේදී එහි පළමු පරීක්ෂණය අවසන් කළ බව
    තායිවානය පවසනවා.

    පෙර පුව​තකෘෂිකර්ම, වාරිමාර්ග හා ඉඩම් ක්ෂේත්‍රයට අදාල කාර්යන් ඩිජිටල්කරණයට පියවර.
    ඊළඟ පුව​ත ධීවරයින්ට හදිසි අනතුරු රක්‍ෂණාවරණයක්

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    හදිසි මෝටර් රථ පරීක්ෂාවකදී වාහන 28ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කෙරේ

    එල්නිනෝ හේතුවෙන් සෞඛ්‍යයට දැඩි අවදානමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී මත්පැන් සහ ගෝඩා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

    2026-08-19

    බන්ධනාගාර තුළ ඇතිවන ගැටළු හඳුනා ගැනීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණයක්

    2026-08-19

    දියේ ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-08-19

    22 වන සංශෝධනයට එරෙහිව බහුජන බලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

    2026-08-19
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19

    ඉන්දීය පළමු ඉනිම ලකුණු 462කට සීමා වෙයි

    2026-08-17

    බංග්ලාදේශයට කඩුලු 9ක විශිෂ්ට ජයක්

    2026-08-16
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group