Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
    • කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
    • නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ස්වීඩන තානාපති සහ පරිසර ඇමති අතර හමුවක්

    ස්වීඩන තානාපති සහ පරිසර ඇමති අතර හමුවක්

    2025-10-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකාවේ ස්වීඩන තානාපති ජෑන් තෙස්ලෙෆ් මහතා මහතා සහ නියෝජිතයින් පිරිසක් පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතා හමුවී තිබෙනවා.

    පරිසර අමාත්‍යංශයේ දීයි.

    බ්‍රසීලයේ පැවැත්වීමට නියමිත ඣඡ 30 සමුළුව පිළිබඳව සහ දේශගුණික විපර්යාස පරිසරය සම්බන්ධයෙන් පුළුල් සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණයි.

    ප්‍රතිපත්ති සහ නීතිමය රාමු ක්‍රියාත්මක කිරීමේ දී එය ශක්තිමත්ව සහ චක්‍රීය ආර්ථික නීති දිරිගන්වමින් හඳුන්වා දීමේ ස්වීඩනයේ අත්දැකීම් මෙහිදී තානාපතිවරයා පැහැදිලි කර තිබෙනවා.

    අපද්‍රව්‍ය කළමනාකරණ සහ ප්‍රතිචක්‍රීකරණ පද්ධතිවලට අදාළ විස්තීරණ නිෂ්පාදක වගකීම් පිළිබඳ හොඳම භාවිතයන්, හරිත තාක්ෂණය සහ නවෝත්පාදනය , සම්පත්-කාර්යක්ෂම නිෂ්පාදනය පිළිබදවද මෙහිදී අවධානය යොමු වුනා.

    හැකියාවන් ගොඩනැගීම සහ හවුල්කාරිත්වයන් ඔස්සේ ශ්‍රී ලංකාවේ චක්‍රීය ආර්ථිකයකට සංක්‍රමණය වේගවත් කිරීම සඳහා දැනුම බෙදාගැනීමටත්, නියමු ව්‍යාපෘති සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් තුළ සහයෝගීතාව පිළිබඳත් මෙහි දී සාකච්ඡා කෙරුණා.

    ජාතික සහ ජාත්‍යන්තර තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි තරුණ සහභාගීත්වය ආයතනගත කිරීම සහ තරුණ නායකත්වයෙන් යුත් ව්‍යාපෘති සඳහා සම්පත් සහ තාක්ෂණික සහාය සඳහා ප්‍රවේශය පුළුල් කිරීම ආදී කරුණුද මෙහිදී වැඩි දුරටත් සාකච්ඡාවට ලක් කෙරුණා.

    පෙර පුව​තප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක්
    ඊළඟ පුව​ත සෞඛ්‍ය සේවාවේ ප්‍රගතිය ගැන ඇමති නලින්ද සහතික වෙයි

    සබැ​ඳි පුවත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි

    මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group