Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ඔක්තෝබර් 17
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සහල් බදු අඩු කර ඇත්තේ සතියක් සඳහා පමණයි

    සහල් බදු අඩු කර ඇත්තේ සතියක් සඳහා පමණයි

    2024-03-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ආනයනික සහල් සහ බී ලූණු සඳහා වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ ඊයේ රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි අඩුකිරීමට කටයුතු කළද , ඒ හේතුවෙන් වී ගොවීන්ට කිසිදු බලපෑමක් ඇති නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
    අමාත්‍යවරයා සඳහන් කරන්නේ ඉන්දියාව ලොකු ලූණු අපනයනය නතර කිරීම හේතුවෙන් ඒවායේ මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහල ගොස් ඇති බවයි.
    ඒ අනුව ලොකු ලූණු වලට වඩාත්ම සුදුසු ආදේශකයක් වන රෝස ලූණු සඳහා පනවා තිබූ කිලෝවට රුපියල් 80 ක බද්ද ඒ අනුව රුපියල් 10 දක්වා අඩු කිරීමට පියවර ගත් බවයි අමාත්‍යවරයා සඳහන් කලේ.
    එසේම ආනයනික සහල් සඳහා පනවා තිබූ කිලෝවට රුපියල් 65 ක්වූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ධ ද රුපියල දක්වා අඩු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසූයේ කීරී සම්බා මිල සීඝ්‍රයෙන් ඉහල යාම හේතුවෙන් ජනවාරි මාසයේදී කීරි සම්බා ආනයනය කිරීමට කෙටි කලකට අවසර දුන් බවයි.
    එම වකවානුව තුළ නැව් ගත කළ සහල් තොගයෙන් කොටසක් පමා වී මෙරටට පැමිණිම හේතුවෙන් එම තොගය වරායේ සිර වී ඇති බවත්, එම සිරවී ඇති තොගය නිදහස් කර ගැනීම සඳහා පමණක් සතියක කාලයක් සඳහා සහල්වලට මෙම සහනය බලපැවැත්වෙන බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.

     

    පෙර පුව​තකලක් නිහඬව සිටි රන්ජන් මෛත්‍රීගේ ප්‍රකාශය ගැන කට අරී (වීඩියෝ)
    ඊළඟ පුව​ත අලුත් මෙහෙයුමෙන් තවත් අයියලා 10ක් අල්ලයි

    සබැ​ඳි පුවත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්‍යග්‍රහය තවදුරටත්

    2026-10-17

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group