Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    2026-03-31

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
    • විදුලි ගාස්තුව ඉහළට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
    • VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
    • “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
    • ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සර්ව ජනබලය රට දියුණුව කරා ගෙන යන පක්ෂයක්

    සර්ව ජනබලය රට දියුණුව කරා ගෙන යන පක්ෂයක්

    2025-09-06කියවීමට මිනිත්තු 2ක් ගතවේ.41 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සර්ව ජනබල පක්ෂය ජනතාවට ව්‍යවසායකත්වය මනසට ලබාදී රට දියුණුව කරා රැගෙන යන පක්ෂයක් බව එම පක්ෂයේ නායක ව්‍යවසායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසනවා.

    ඒ මහතා මේ බව කියා සිටියේ අද(06) දින ලක්ෂපාන ප්‍රදේශයේ පැවැති පක්ෂයේ රැස්වීම් කිහිපයකට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර මහතා…

    ආණ්ඩුව 74 වසරෙන් අවුරුදු 50කට වැඩිය කරලා තියෙන්නේ මේ රටට සෘණාත්මක මාසනිකත්වයක් එකතු කිරීම. ඒක තමයි කරපු ලොකුම හානිය. මම කියන්නේ නෑ හිටපු ආණ්ඩු ඔක්කොම හොඳට කළා කියලා.

    මම දිගින් දිගටම ඒක කතා කරපු කෙනෙක්. මම කියනවා 77න් පස්සේ ලංකාවේ දේශපාලනය දූෂණයට ලක්වුණා කියලා.

    දේශපාලනඥයන් දූසිත පුද්ගලයන් බවට පත් වුණා. ඊට වඩා නරක නිවට, නියාලු කුහක ඊර්සියාවෙන් පිරුණු වෛරයෙන් පිරුණු උද්දච්චකමක් ඒකට එකතු වුණු මේ දේශපාලනය ඊට වඩා විශාල හානියක් මහ පොළොවේ කරවා.

    එයින් කවුරුවත් ගොඩ එන්නේ නෑ. ඒක නිසා මේකට විසඳුමක් මේ රටේ අහිංසක ජනතාවට අයිති විය යුතු යැයි විශ්වාස කරන කණ්ඩායමක් හැටියටයි අපි අපේ කාලය ගැනවත් වෙනත් ජීවිතයේ අවස්ථාවන් ගැනවත් නොසලකා මෙහෙම ගමින් ගමට යන්නේ.

    ඒ විශ්වාසය ඇතුව ඔබගේ මනසේ තියෙන ආකල්ප නැති කරලා, ඔබට නැගිටින්නට පුළුවන් ඔබගේ ස්වශක්තිය පිළිබඳ විශ්වාසය තියන්න.

    ඔබගේ ආත්මය විශ්වාසය වැඩි කරලා ඔබගේ මනසට නිර්මානශීලිත්වය දීලා මේ ව්‍යවසායකත්වය කියන මනසට ඔබව දීලා ඔබවත් එකතු කරගෙන ගමනක් යන්න ඕන.

    විශේෂයෙන්ම අප මේ කතා කරන සංකල්පය ආණ්ඩුව අරන් කරන්න හදන වැඩක් නෙවෙයි. මේ සර්ව ජන සභා කියන්නේ.

    මෙම අවස්ථාවට එම පක්ෂයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද එක්ව සිටියා.

    පෙර පුව​තවිනෝද ගමන අවසන් ගමන් වෙයි
    ඊළඟ පුව​ත ඉන්ධන බවුසරයක ත්‍රීරෝද රථයක් ගැටෙයි

    සබැ​ඳි පුවත්

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    විදුලි ගාස්තුව ඉහළට

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    2026-03-31

    විදුලි ගාස්තුව ඉහළට

    2026-03-30

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    2026-03-30

    VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ

    2026-03-30
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group