ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනයට සමගාමීව සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය අද සිට 27 වනදා දක්වා පැවැත්වෙනවා.
එහි සමාරම්භක වැඩසටහන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් අද පානදුර වෙරළ තීරයේදී ආරම්භ කිරීමට නියමිතයි.
පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාද මෙම අවස්ථාවට සහභාගී වනු ඇති.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මෙම සතිය පුරා ශ්‍රී ලංකාවේ වෙරළබඩ දිස්ත්‍රික්ක 14ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන සංවිධානය කරනු ලබනවා.
උණුසුම් පුවත්
- ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
- වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
- ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි
- බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්
- මව සහ දියණිය විදුලි සැරට බිලි
- පාසල් සිසුන් රැගත් ලංගම බසයේ රියදුරුට පෞද්ගලික බස් රථයක රියදුරු සහ කොන්දොස්තර පහරදෙයි
- පාකිස්තානයට කඩුලු තුනක විශිෂ්ඨ ජයක්
- ගෙවල් කුලී පනතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්














