Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    2026-03-30

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    2026-03-30
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
    • “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
    • ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි
    • පිංවත්තේ පුද්ගල ඝාතනයක්
    • දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්
    • බරපතල සිරදඬුවම් ලබා අධිකරණය මගහරිමින් සිටි ස්ත්‍රී දූෂකයෙක් අත්අඩංගුවට
    • දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, මාර්තු 30
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සබරගමුවේ හිටපු මහ ඇමති ලක්ෂ 77ක වැඩිපුර තෙල් ගහගෙන

    සබරගමුවේ හිටපු මහ ඇමති ලක්ෂ 77ක වැඩිපුර තෙල් ගහගෙන

    2025-08-08කියවීමට මිනිත්තු 2ක් ගතවේ.50 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සබරගමුව පළාත් සභාවේ හිටපු මහ අමාත්‍යවරයා වෙත අනුමත ඉන්ධන සීමාව ඉක්මවා රු. 7,730,262ක් වැඩිපුර ගෙවා ඇති බව කෝපා කමිටුවේදී අනාවරණය වි තිබෙනවා
    මේ පිළිබඳ අනාවරණය වූයේ, සබරගමුව පළාත් සභාවේ 2022 සහ 2023 වර්ෂවල විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (COPA) පාර්ලිමේන්තු මන්ත්‍රි අරවින්ද සෙනරත්ගේ සභාපතිත්වයෙන් පසුගියදා (අගෝ. 5) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ය.

    2014-2017 කාලය තුළ මෙම ගනුදෙනුව සිදුව ඇති අතර එම කාලයේ සබරගමුව මහ ඇමැතිවරයා ලෙස කටයුතු කළේ මහීපාල හේරත් ය.

    2010 රාජ්‍ය වියදම් කළමනාකරණ චක්‍රලේඛය ප්‍රකාරව සබරගමුව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයාට වාහන 3ක් වෙනුවෙන් මාසිකව ඉන්ධන ලීටර 1,700ක් සඳහා 2014 වර්ෂයේ සිට රු. 9,850,170 ගෙවා තිබියදී සබරගමුව පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව ප්‍රධාන අමාත්‍යවරයාට සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ අධිකාරියෙන් සහ සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් මාසිකව ඉන්ධන ලීටර් 1,500 බැගින් අනුමත කර තිබේ.

    එසේ ම, 2016 සහ 2017 යන්ත්‍රෝපකරණ අධිකාරියෙන්ද රු. 2,695,000ක් ලබාගෙන ඇති බවද රාජ්‍ය ගිණුම් කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

    තව ද, 2014 සිට 2017 දක්වා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් රු. 5,035,262ක්ද ගෙවා තිබූ බවත් මේ අනුව අනුමත ඉන්ධන සීමාව ඉක්මවා රු. 7,730,262ක් වැඩිපුර ගෙවා ඇති බවත් මෙහිදී අනාවරණය විය.

    එමෙන් ම, පළාත් ආණ්ඩුකාරවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ ඔහුගේ ඉන්ධන දීමනාව පෞද්ගලික ලේකම්වරිය ලබාගෙන ඇති බව අනාවරණය වී ඇති අතර එවැනි ප්‍රතිපාදනයක් නොමැති බැවින් මෙම මුදල් හිටපු ආණ්ඩුකාරවරයාගෙන් අයකර ගැනීමටද තීරණය වී තිබේ.

    ආශ්‍රීත පුවත්:  ජනපති ලෝකේ වටේ ගියාට වැඩක් නෑ - විපක්ෂයෙන් චෝදනා - VIDEO -
    #sri lanka #vfm news oil news
    පෙර පුව​තනිරුවත් ජායාරූප ගෙන්වාගත් FAKE සෝමරත්න පොලීසියෙන් අල්ලයි
    ඊළඟ පුව​ත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන ඉරිදා

    සබැ​ඳි පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි

    පිංවත්තේ පුද්ගල ඝාතනයක්

    දිවයිනේ උණුසුම් කාලගුණය ගැන අනාවරණයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්

    2026-03-30

    “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි

    2026-03-30

    ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි

    2026-03-30
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group