ජපන් අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයනය විසින් සඳ වෙත රොබෝ යානයක් යැවීමට තීරණය කර තිබෙනවා .
ඒ අනුව මූන් ස්නයිපර්’ යන නමිනුයි මෙම යානය නම් කර ඇත්තේ .
ජපාන විද්‍යාඥයන් ඔවුන්ගේ අභ්‍යවකාශ වැඩසටහන ඔස්සේ, සඳට යානයක් යැවීමට උත්සහ ගනු ලබන්නේ වසර කිහිපයක සිටයි .
2022 වසරේ ද ජපන් විද්‍යාඥයන් සඳට යානාවක් ගොඩබෑමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක වුණා .
අදාළ යානය ගුවන්ගත කරනු ලබන රොකට්ටුව ආධාරයෙන් චන්ද්‍රිකාවක් ද අභ්‍යවකාශයට යැවීමට කටයුතු කරන බව ද එරට විද්‍යාඥයන් පැහැදිලි කර තිබෙනවා .