Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    2026-09-05

    ගෑස් මිල පහතට

    2026-09-05

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි

    2026-09-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි
    • ගෑස් මිල පහතට
    • ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි
    • විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි
    • නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්
    • ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්
    • නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව එක්සත් ජාතික පක්ෂය කියයි
    • පානදුර අධිකරණයේ පිස්කල් සහ සිතාසි භාර නිලධාරීයා විදේශ ගතව ඇති බවට පොලිසීයෙන් අනාවරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සද්ධන්තයින් තිදෙනෙකුගේ සිරුරු කොටස් රක්ෂිතයකින් හමුවෙයි

    සද්ධන්තයින් තිදෙනෙකුගේ සිරුරු කොටස් රක්ෂිතයකින් හමුවෙයි

    2025-07-22කියවීමට මිනිත්තු 1ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මීට මාසයකට පමණ පෙර මියගිය බවට සැක කෙරෙන අලි දෙදෙනෙකුගේ සහ ඇතෙකුගේ මළ සිරුරු දඹුල්ල ඉනාමළුව වන රක්ෂිතයේ දිගම්පතහ ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

    ප්‍රදේශවාසීන් පවසන්නේ මෙම අලි මරණ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අදාළ බලධාරීන්ට දැනුම්වත් කළ බවයි.

    මේ අතර එම මියගොස් සිටි අලින් අතර තිබූ ඇත් මළ සිරුරේ දළ ඉවත් කර ඇති බවටද වාර්තා වනවා.
    මේ අතර ගල්ගමුව ප්‍රදේශයේදී තවත් දළ ඇතෙක් අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

    ඇහැටුවැව මුදියන්නෑගම ගාලයායවෙල රක්ෂිතයේ මෙම දළ ඇති මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    ප්‍රදේශයේ වැවක මාළු ඇල්ලීමට ගිය තරුණයන් දෙදෙනෙකු මියගොස් සිටි ඇතා දැක ඒ සම්බන්ධයෙන් මීගලයාව වනජීවි කාර්යාලයට දැනුම්දී තිබෙනවා.

    මින් පෙර වෙඩි වැදීමකට ලක්ව මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සිටි යුනිකෝන් හස්තියා සහ වෙඩි වැදී පීඩා විඳිමින් ප්‍රතිකාර ලබමින් සිටි භාතිය හස්තියාද මියගියා.

    පෙර පුව​තයතුරු පැදියෙන් වැටී ටිපර් රථයට යටවී අවසන් ගමන් යයි
    ඊළඟ පුව​ත හිටපු ඇමැති මනුෂගේ පෞද්ගලික ලේකම්ට ඇප

    සබැ​ඳි පුවත්

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    ගෑස් මිල පහතට

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි

    විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි

    නේපාල ඛේදවාචකයේ දේපළ හානි සම්බන්ධයෙන් අනාවරණයක්

    ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඕමානයේ මිය ගිය ලාංකිකයින් වෙනුවෙන් වන්දි ලබා දෙයි

    2026-09-05

    ගෑස් මිල පහතට

    2026-09-05

    ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේදී තද වැසි

    2026-09-05

    විදුලි කප්පාදුවක් සිදු නොවන බව බලශක්ති ඇමති කියයි

    2026-09-05
    ක්‍රීඩා පුවත්

    සොනාල් දිනුෂ ටෙස්ට් පිතිකරුවන් අතර ඉදිරියට

    2026-09-04

    පළමු කාන්තා ශුරයින්ගේ කුසලාන සත්කාරකත්වය නිල වශයෙන් ඉන්දියාවට

    2026-09-03

    චමරි අතපත්තු ශේණිගත කිරීම් වලින් ඉදිරියට

    2026-09-02
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group