පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය සතියේ සහල් සම්බන්ධ වැටලීම් 70ක් සිදුකර ඇති බව එම අධිකාරිය පවසනවා.
එම අධිකාරිය පැවසුවේ එම වැටලීම්වලදී සහල් අලෙවි කිරීම පිළිබඳ වැටලීම් 55ක්ද ඇතුළත් වන අතර අනෙකුත් වැටලීම් 15ක්ද ඒ අතරට වන බවයි.
මෙම වැරදි අතරට සහල් සඟවා තබා ගැනීම, සහ මිල ප්‍රදර්ශනය නොකිරීම් සහ කොන්දේසි සහිතව සහල් අලෙවි කිරීම ආදී වැරදි ඇතුළත් වන බවත් එම අධිකාරිය අවධාරණය කළේ
උණුසුම් පුවත්
- කාදිනල් හිමි සහ පාප්වහන්සේ අතර හමුවක්
- පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්නගේ වැඩ තහනම්
- අනතුරක් කර පළා යමින් සිටි මැදිරිගිරිය ප්‍රා.ස. සභාපතිගේ කැබ්රිය සහ රියදුරු අත්අඩංගුවට
- රතු නිවේදන නිකුත් කර තිබූ සැකකරුවෙක් දිවයිනට
- මෝටර් රථයක් සහ ලොරි රථයක් ගැටී ගමනාගමනයට බාධා
- ශ්‍රී ලංකා ඉනිම 219කට සීමා වෙයි
- එංගලන්ත – ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
- සංචාරක පැමිණීමේ වැඩිවීමක්













