Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි

    2026-07-24

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-07-24

    වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට

    2026-07-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි
    • ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
    • වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට
    • ලංකාවට පනවා තිබූ අමෙරිකාව අඩු කරයි
    • ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට
    • ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්
    • පාතාල තර්ජන හමුවේ දෙවුන්දර පෙරහැරට දැඩි ආරක්ෂාවක්
    • හිටපු ජනපති ගෝඨාභය අධිකරණයට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, ජූලි 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවට වාර්තාගත පරාජයක්

    ශ්‍රී ලංකාවට වාර්තාගත පරාජයක්

    2025-02-01කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ගාල්ලේ දී අද (1) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඉනිමකින් හා ලකුණු 242ක වාර්තාගත පරාජක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණා.

    මෙය ශ්‍රී ලංකාව සිය ටෙස්ට් ඉතිහාසයේ ඉනිමකින් ලැබූ දැවැන්තම පරාජය ලෙසින් වාර්තා අතරට එක්වුණා.

    මීට පෙර ඔවුන් ලබාතිබූ දැවැන්තම පරාජය වූයේ 2017 වසරේ ඉන්දියාවේ නාග්පූර්හිදී පැවැති තරගයකදී ඉන්දියාව හමුවේ ඉනිමකින් හා ලකුණු 239ක පරාජයක් ලබා සිටීමයි.

    දිනයක් ඉතිරිව තිබියදී අවසන් වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 6ක් දැවී ලකුණු 654ක් රැස්කර ඉනිම අත්හිටුවුවා.

    කෙසේ නමුත් ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවට සිය පළමු ඉනිමේදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 165ක් පමණයි.

    ඒ අනුව ලකුණු 489ක් පසුපසින් නැවතත් දෙවන ඉනිම ආරම්භ කිරීමට ශ්‍රී ලංකාවට සිදුවුණා.

    කෙසේ නමුත් එවරද ශ්‍රී ලංකාව ලකුණු 247 සීමාකිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත් වූණා.

    පෙර පුව​තපොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනෙකුට ස්ථාන මාරු
    ඊළඟ පුව​ත යෝෂිත රාජපක්ෂ පිස්තෝල 7ම බාරදෙයි

    සබැ​ඳි පුවත්

    ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට

    ලංකාවට පනවා තිබූ අමෙරිකාව අඩු කරයි

    ළමා අපයෝජන පැමිණිලි ගණන ඉහළට

    ලාංකිකයින් 250,000 කට විදේශ රැකියා ලබා දීමට සැළසුම්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආදර්ශමත් පාලනයක් ගොඩනගන ජාතික සුපිළිපන් සතිය ප්‍රකාශයට පත් කරයි

    2026-07-24

    ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

    2026-07-24

    වත්තල වෙඩි තැබීමක් – පුද්ගලයෙකු ජිවිතක්ෂයට

    2026-07-24

    ලංකාවට පනවා තිබූ අමෙරිකාව අඩු කරයි

    2026-07-24
    ක්‍රීඩා පුවත්

    එල් පී එල් පිටියේදී ජැෆ්නා සහ දඹුල්ල කණ්ඩායම්වලට ජය

    2026-07-23

    දකුණු ආසියානු කරාතේ තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් 87 ක්

    2026-07-22

    කුසල් මෙන්ඩිස් එල් පී එල් තරගාවලියෙන් ඉවතට

    2026-07-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group