ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවන 20-20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැතිවීමට නියමිතව තිබෙනවා.
තරගය අද රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතයි.
තරගාවලියේ පළමු තරගය කඩුලු 7 කින් ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
ඒ අනුව ඔවුන් තරග 3කින් සමන්විත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරග 1ට 0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.