ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ විධායක සභා රැස්වීම තහනම් කරන ලෙස ඉදිරිපත් කර ඇති නඩුකරය අද ප්‍රතික්ශේප කර තිබෙනවා.
දෙසැම්බර් 14 වන දින පැවැත්වීමට නියමිතව තිබූ විධායක රැස්වීමක් තහනම් කරන ලෙස ඉල්ලීම් සිදු කරමින් මෙම නඩුකරය ඉදිරිපත් කර තිබුණා.
ශ්‍රී ලංකා නිදහස් පක්ශය විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කළා.
උණුසුම් පුවත්
- බස් රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටෙයි – සිව්දෙනෙකු ජීවිතක්ෂයට
- ත්‍රී රෝද රථයක් ප්‍රපාතයට පෙරලෙයි
- ව්‍යවසායකයින්ට සහන පොළී යටතේ ණය පැකේජයක්
- දුම්වැටි තොගයක් නීතිවිරෝධීව ගෙනා යුවළක් අත්අඩංගුවට
- ‘Rebuilding Sri Lanka’ ජාතික වැඩපිළිවෙළ හෙට
- කලවානේ මාර්ග 8ක් සංවර්ධනය කෙරේ
- ප්‍රංශ ජනපති ඉන්දියාවට
- බන්ධනාගාර රැඳවියන්ගෙන් ආපදාවට පත්වූ ජනතාවට පරිත්‍යාගයක්













