Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
    • දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
    • පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල් සමාගම් ගත් ප්‍රතිපත්තිමය තීරණය

    ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල් සමාගම් ගත් ප්‍රතිපත්තිමය තීරණය

    2023-03-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.52 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල් සමාගම් සතුව ඇති රජයේ කොටස් විකුණා දැමීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා .

    මෙම තීරණය අදාළ සමාගම් විසින් ඊයේ දිනයේදී කොළඹ කොටස් වෙළෙඳපොළට දැනුම්දීමටයි කටයුතු කලේ .

    අධ්‍යක්ෂ මණ්ඩලයේ හා කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව මෙම පියවර ගන්නා බව ටෙලිකොම් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ අත්සනින් කොළඹ කොටස් වෙළෙඳපොළට යැවූ ලිපියේ සඳහන් වනවා .

    එම ලිපියේ තවදුරටත් සදහන් වන්නේ මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඒකකය මගින් අදාළ කොටස් අලෙවිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගනු ඇති බවයි .

    සිය සමාගමේ ප්‍රධාන කොටස් හිමියා වන රජයේ කොටස් අලෙවි කිරීමට අදාළ ප්‍රතිපත්තිමය තීරණයට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ලංකා හොස්පිට්ල් සමාගම් ලේකම්වරයා කොටස් වෙළෙඳපොළට දන්වා තිබෙනවා

    Lanka Hospital Sri Lanka Telecom
    පෙර පුව​තමෙරට අමාත්‍යවරුන් පිරිසක් දකුණු අප්‍රිකාවේ සංචාරයක
    ඊළඟ පුව​ත ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

    සබැ​ඳි පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    2026-03-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group