2023 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරගාවලිය යටතේ ශ්රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර අද (23) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්රී ලංකාව සමත් වූවා.
ඒ අනුව පළමුවෙන් පන්දු රැකීමටයි ශ්රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පියවර ගත්තේ.
ඒ අනුව ඕමාන් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට නියමිතයි.
අද තරගයට සහභාගි වන කණ්ඩායම දෙක පහත පරිදි වේ.
Oman Playing XI: 1 Kashyap Prajapati, 2 Jatinder Singh, 3 Shoaib Khan, 4 Zeeshan Maqsood (capt), 5 Mohammad Nadeem, 6 Ayaan Khan, 7 Naseem Khushi (wk), 8 Bilal Khan, 9 Jay Odedra, 10 Fayyaz Butt, 11 Aqib Ilyas
Sri Lanka XI: 1 Pathum Nissanka, 2 Dimuth Karanaratne, 3 Kusal Mendis (wk), 4 Sadeera Samawickrama, 5 Charith Asalanka, 6 Dhananjaya de Silva, 7 Dasun Shanaka (capt.), 8 Wanindu Hasaranga, 9 Maheesh Theekshana, 10 Kasun Rajitha, 11 Lahiru Kumara.
තරගය පැවැත්වෙන්නේ සිම්බාබ්වේ හි බුලවායෝ ක්රිකට් ක්රීඩාංගණයේදීයි.