මෙම තරගය ගාල්ල ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනවා.
ඊයේ දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 136ක් ලබා සිටියා.
ඊයේ දිනයේත් තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඒ හේතුවෙන් දිනය නිමාවට පෙර තරගය නතර කිරීමටයි තරග තීරකවරුන්ට සිදු වුණේ.
මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ටෙ‘්‍රලියානු කණ්ඩායම කඩුලු 06 ක් දැවී ලකුණු 654ක් රැස් කළා.
උණුසුම් පුවත්
- ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙක් ඉන්දියාවේදී අල්ලයි
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි














